[Install BlueStacks]පරිගණකයට Android දාමු -SinhalaVersion

[Install BlueStacks]පරිගණකයට Android දාමු -SinhalaVersion


මම අද කියලා දෙන්න යන්නේකොහොමද පරිගණකයටAndroid දාන්නේ කියලා හුගක්අයට Android වල ගහනGame පරිගණකයේ ගහන්නආසයිනේ.ඉතින් මම හිතුවා මේගැන ලිපියක් ලියලා  ගැනවිස්තරයක් දෙන්න.හොදයි මම මේකට ක්‍රමයක්  කියලාදෙනවාහුගක් ලේසියි වැඩේබලන්නකෝ.

 Blue Stacks APP player
 මේකට කියන්නේ app player එක කියලා  කියන්නේමේකේ අපිට apps  Run   කරවන්න පුළුවන්  දැන්හිතන්න ඕගොල්ලෝ ළග app එකක් තියෙනවා ඒක computer එකට copy කරලා  app එකටdouble click කරහමකියනවනේ ඒක run කරවන්නprogram එකක් හරිසොෆ්ට්වෙයා එකක් හරි select කරන්න කියලා කියන්නේ app පරිගණකයේ run කරවන්න program එකක් හරිසොෆ්ට්වෙයා එකක් හරිපරිගණකය හොයාගෙන නැකියලනේ එකයි ඔයාට select කරන්න කියන්නේ.  හැබැයි මමදෙන්න යන සොෆ්ට්වෙයාඑකෙන් පුළුවන්ඕගොල්ලන්ගේ apps වලටdouble click කරලා install කරගන්න හැබැයි මතකතියාගන්න app එක install කරන්න internet connect කරන්න ඕනේ ,තව app player එකේ තියෙනවා app store එකenable කරලා තියෙනවා.   ඕගොල්ලන්ට ඕන වෙලාවකapp install කරගන්න පුළුවන්මේක app player එකක් වුනාටමේකෙන් internet යන්න ,face book යන්න ඔය වගේ හුගක්දේවල් කරන්න පුළුවන් මම තවදෙයක් කියන්න ඕනේ මේකටlogin වෙන්න වෙනවා  login වෙන්න තියෙන්නේඕගොල්ලන්ගේ gmail account එකට එකට log වෙලා ඔනම්app එකක් ඔනම් වෙලාවකplay කරන්න පුළුවන් .  cloud service එක හරහා ඔබේ පරිගණකයට apps  දාගන්නත් පුළුවන් .
මේකේ සේවාවන් තමයි මේතියෙන්නේ 


BlueStacks Features:
1.Android apps fast and full-screen on your PC or tablet
2.Push apps from your phone to your BlueStacks using Cloud CONNECT mobile app
3.May not work fast yet on older tablets and netbooks
4.Download apps from Google Play
6.Comes with pre-installed games and apps




පහත තිබෙන download button එක click කර තප්පර 5 රැදී සිට skip add යන්න click කර download කරගන්න                                

0 comments:

Post a Comment