HTML CLASS [1]
ඔන්න අපි අලුතෙන් තවත් class එකක් පටන් ගත්ත..මේක කරන්න කියල අපට ගොඩක් දෙනෙක් කියල තිබ්බ... එත් මේක මාත් තවම ඉගෙන ගන්න දෙයක් :) එත් ඉගෙන ගත්ත දෙයක් අපේ යාලුවන්ටත් කියල දෙන්න මම හිතුවා මේකේ මුල් පාඩම නම් එතරම් අමාරු නැතත් පහු පහු වෙන්න කොහු කොහු කියල අමාරු වෙයිද දන් නෑ...එත් කොහොම හරි ඉගෙන ගන්න එක වටිනවනේ හරි වැඩේ පටන් ගමු
අපට මේවා ලියා ගැනීමට අපට Notepad , Notepad++ යොදාගන්න පුළුවන් html5 ලියාගන්න ආකෘතිය පහලින් ඔයාලට බලාගන්න පුළුවන්
<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”UTF-8”>
<title> ඔයාට ඕනේ Title එක දාන්න</title>
</head>
<body>
www.slcomputertricks.blogspot.com
</body>
</html>
මම උඩ ආකෘතියේ රතු කරලා තිබෙන ඒවාට ඔයාට ඕනේ එකක් දාගන්න
ඒ වගේම html ඉගෙන ගැනීමේදී අපට පටන් ගැනීම සහ අවසන් කිරීම වැදගත් වෙනවා...
මේවා <html> " <head> " <title> " <body> යන ඒවායින් පටන් ගන්නා අතර
</html> " </head> " </title> " </body> යන ඒවායින් අවසන් වෙයි
හරි මම උඩ දුන්න ආකෘතිය notepad එකකට දාල edite කරලා save කරන තැනට යන්න
එක පහල photo එකේ විදිහට save කරගන්න
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.අපට මේවා ලියා ගැනීමට අපට Notepad , Notepad++ යොදාගන්න පුළුවන් html5 ලියාගන්න ආකෘතිය පහලින් ඔයාලට බලාගන්න පුළුවන්
<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”UTF-8”>
<title> ඔයාට ඕනේ Title එක දාන්න</title>
</head>
<body>
www.slcomputertricks.blogspot.com
</body>
</html>
මම උඩ ආකෘතියේ රතු කරලා තිබෙන ඒවාට ඔයාට ඕනේ එකක් දාගන්න
ඒ වගේම html ඉගෙන ගැනීමේදී අපට පටන් ගැනීම සහ අවසන් කිරීම වැදගත් වෙනවා...
මේවා <html> " <head> " <title> " <body> යන ඒවායින් පටන් ගන්නා අතර
</html> " </head> " </title> " </body> යන ඒවායින් අවසන් වෙයි
හරි මම උඩ දුන්න ආකෘතිය notepad එකකට දාල edite කරලා save කරන තැනට යන්න
එක පහල photo එකේ විදිහට save කරගන්න
දැන් ඔබ save කරගත්ත එක pc එකේ Default Web Browser එකෙන් පෙන්නාවි ....
ඊලග පොස්ටුවෙන් හමුවෙමු ....
wait for one week
Post By Thisara Damith
0 comments:
Post a Comment