ෆෝන් එකේ මැෂින් එකේ අපි අතින් delete උන ෆයිල් නැවත ගමු
අද නම් මන් කියන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් මොකද කිව්වොත් අපි ඉතින් ඔය එක එක දේවල් කරනකොට file වලට බඩු හම්බෙනවනේ එකට විසදුමක් කියන්නයි හදන්නේ..........
වැඩි කතා ඕනි නෑ අපි වැඩේට බහිමු...........
ඉස්සෙල්ලම මේක ඩව්න්ලෝඩ් කරගන්න
ඊට පස්සේ මේ විදිහට open කරන්න….
දැන් ඕක next කරන්න
මුකුත් කරන්න නෑ next, next ,finish වගේ වැඩක්
හරි දැන් තමා වැඩේ තියෙන්නේ ඔය install කරපු එක open කරන්න.........
මේ වගේ පෙනෙයි
දැන් තියෙන්නේ location එක දෙන්න ඒ කියන්නේ delete වෙච්චා files තිබ්බ තැන
ඔන්න දැන් search පාර දෙන්න හදන්නේ එකට next කරන්න
ඔන්න ඕක complete වෙනකල් ඉන්න දැන් මේ වගේ පෙන්නයි
දැන් තියෙන්නේ ඕනි files ටික select කරලා රෙස්ටෝරේ කරන එක තමා
එහෙනම් මං හිතනවා මේ ක්රමේ ගොඩක් වැදගත් වෙයි කියල ඔයාලට එහෙනම් අපි ගියා හැමෝටම ජයවේවා!!!!!!!!
0 comments:
Post a Comment