පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත කිරීම

පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත කිරීම


අපි බොහෝ අවස්ථාවලදී පරිගණකය නිවා දැමීම කරන්නේ අපි විසින් ය.නමුත් ඔබ කුමක් හෝ දෙයක් අන්තර්ජාලය හරහා ඔබගේ පරිගණකයට යම කිසි දෙයක් බාගන්නා අවස්ථාවේදී ඔබට කිනම් හෝ කාරණාවකට නිවසින් පිටව යාමට සිදුවීමක් හෝ පරිගණකය අසලින් ඉවත් වීමට සිද්ද උනොත් ඔබ නැවත පැමිණෙන තුරු පරිගණකය ක්‍රියාත්මක වේ.එහෙම අවස්ථා වලදී බොහෝ ප්‍රයෝජනවත් දෙයක් තමා ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියා විරහිත මුදෘකාංගයක්.මෙම මුදෘකාංගය හරහා,
  1. ඔබගේ පරිගණකය ක්‍රියා විරහිත කිරීමට හා ක්‍රියාත්මක කිරීමට.
  2. ඔ‍බගේ අන්තරජාල සම්බන්ධතාවය ක්‍රියා විරහිත කිරීමට හා ක්‍රියාත්මක කිරීමට.
  3. පරිගණකය ස්වයංක්‍රීය පාලනයට යොමු කිරීම.
යන  ආදී දේවල් මෙම මුදෘකාංගය හරහා ලැබේ.මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මුදෘකාංගයකි.මෙම මුදෘකාංගයේ නම Power Off ය,එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.



0 comments:

Post a Comment