vlc player එකෙන් youtube video download කරමු

vlc player එකෙන් youtube video download කරමු

1. පළවෙනියට යන්නකෝ youtube . 2.ඕන video එකක් තෝරලා link එක copy කරගන්න
3.හරි දැන් vlc player එක open කරගන්නකො 4.ඊට පස්සේ media > stream > network 5.දැන් ඔයා copy කරගත්ත link එක paste කරන්න
ඔය රතුපාට කොටුව ඇතුලේ play තෝරන්න 6. දැන් ඔය video එක play වෙන ගමන් tools > codec information යන්න . 7. හරි දැන් ඔතෙන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter යතුර තද කරන්න .
8.දැන් ඔය එන black page එකේ මැද කොටුව right click කරලා save video දෙන්න එතකොට වැඩේ ගොඩ

0 comments:

Post a Comment