ඔන්ල්යින් බැංකු ගිනුම් හදාගන්න ( Paypal )

ඔන්ල්යින් බැංකු ගිනුම් හදාගන්න ( Paypal )

Paypal තමයි ගොඩක් දෙවල් වලට වැදගත් වන අන්ත්ර්ජාල බැංකු ගිනුම් වර්ගය.Paypal ගැනනම් කියන්න දෙවල් ගොඩක් තියනවා...........මෙන්න මෙකයි කියන්න යන්නෙ ඔයාල දන්නවා ඇතිනේ Paypal කියන්න මොකද කියලා.මම දන්න විදිහට www.paypal.com කියන සයිට් ඒක හදලා තියෙන්නෙ www.ebay.com කියන හදපු කට්ටියම තමයි.එකට හේතුව තමා ඉ බේකෙන් ගන්න ගන්න බඩු වලට සල්ලි ගෙවන්න ක්‍රමයක් ඕන උන නිසා.පස්සේ ඔක අනිත් දෙවලටත් භාවිතාකරන්න පටන අරන් තියෙනවා.මෙලිපියට පෙර ලිපිය බැලූවෙ නැත්නම් මෙතන Click කරන්න. හැබැයි එහෙම් කියලා අපි Paypal Account අකක් හදපු පලියට ඔය වැඩ ටික කරන්න බැ.ලංකාව විදියට හදන Paypal Account ඒකකින් අපිට මුදල් ගෙවන්න විතරයි පුලුවන්.ලංකාවේ විදියට හදපු Paypal Account එකකින් අපිට මුද්ල් ලබා ගන්න බැ.මෙහෙම මුදල් ගන්න වගෙම බැංකු ගිනුමට අවන්න පුලුවන් එක එක රටවල් ගොඩක් තියනවා.අන්න ඒ රටවල් මෙ Paypal Account සියිට් එකේ ඉංගීරිසියෙන් හැමෝටම තේරෙන විදියකට හරිගස්සල කරලා දාල තියෙනවා. මෙ ලින්ක් එකෙට ගිහින් බලන්නPAYPAL වලින් අපිට ලැබෙන තැන. https://www.paypal.com/worldwide/ අපේ රට තියෙන්නේ මුදල් ගෙවන්න විතරයි පහසුකම් සපයල තියෙන්නෙ.ඔහොමවත් තියෙන එක මදැයි.......නොතිබුනානම් මුකුත් කරන්න බැනේ............ මෙ හොදටම ඇති වගේ........... ඉලග ලිපියෙන් ලංකාවෙ විදියට හරි වෙන රටක විදියට හරි කොහමද Paypal ගිනුමක් හදා ගන්නේ විදිය..... GO HERE

0 comments:

Post a Comment