Icecream Password Manager - Sinhala Review
මුරපද කළමණාකරණයට මෘදුකාංගයක්.
ඔබ පරිගණකයේ විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට පාස්වර්ඩ් නැතිනම් මුරපද බාවිතා කරනවා. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි
සඳහාද වෙනයම් වෙබ් අඩවි සඳහා ඔබ නිතර පිවිසෙනවා ඇති. එසේ නිතර ඔබ බාවිතා කරන වෙබ් අඩවිවල මුරපද මතක තබාගැනීම කාලයත් සමග අපහසු වන්නට පුලුවන්, නැතිනම් නිතර එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන විට මුරපද නැවත නැවත බවිතා කිරීම එහි ආරක්ෂාවට බලපෑමක් මතුවෙන් අවස්ථාව වැඩියි. අන්න ඒ කාරණාව නිසා මෙම මෘදුකාංගය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
මේ මගින් අපිට වඩාත් ආරක්ෂිත මුරපද හදුන්වාදීමක් සිදුකරනවා. සමහර අය හිතනවා ඇති අපගේ මුරපද මෙම මෘදුකාංගයට ලබාදීම ආරක්ෂිතදැයි කියලා. කිසිදු බිය වීමක් සිතන්න එපා මේ මගින් ලබාගන්නේ අපගේ මුරපදය පමණයි. අපගේ User Name ලබාගන්නේ නෑ. අනිත් කාරණාව මෙය අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරණ icecream Apps ආයතනයේ නිපැයුමක්.
0 comments:
Post a Comment