hutch මරාගෙන කෑම හෙවත් free internet යාම

hutch මරාගෙන කෑම හෙවත් free internet යාම

දැන් ඉතින් කට්ටියම කැමති ඇතිනේ කොහොමද හුට්ච් එකෙන් free ඉන්ටෙර්නෙට් යන්නේ කියල දැනගන්න මුල්ලින්ම කියන්න ඕනනේ මේක වැඩ කරන්නේ 3G internet package active කරගෙන ඉන්න අය ට විතරයි . මේක කරන්නේ පොඩි ussd code එකකින් මම කියල දෙන්නම්කො මේක කොහොමද වෙන්නේ කියල හරි hutch එකේ තියනවනේ 3g and 2g කියල data types දෙකක් hutch එකෙන් 3g වලට මාරු වෙනකොට mb 10 ක් free දෙනවා එත් අපි ට දෙන්නේ anytime data . මේ code එක use කරලා ඕන තරමක් free data ගන්න පුළුවන් ඔය code එක යවල හරියටම 1 විනාඩියකින් ඔයාට massages තුනක් එනවා මේවගේ
1.You are now on 3G high speed. 2.Oba 3G high speed wetha maru wee atha / Neengal ipothu 3G high speed sevayil ullergal. 3. Dear customer, your available balance is 10 Mb . Please dial *131# to purchase a pack or reload මේ තුන එනකම් ඉවසන්න වෙනවා දැන් balance එක බලන්න 10 mb ඇති මේ 10 mb ඉවරඋනහම අපහු code එක ගහල 10 mb ගන්න පුළුවන් ඔන්න එහෙනම් මේකයි code එක *131*7*3*3# මේක ගහල බලන්න වැඩේ හරිද කියල අම්මෝ මමනම් mb 800/900 විතර download කරා අද දවසට විතරක් ඊලග පොස්ට් එකෙන් දාන්නම් 500mb free ගන්න හැටි එහෙනම් එතකම

0 comments:

Post a Comment