Activate All windows Versions
සුබ දවසක් සියලු දෙනාටම !! මාස දෙකකට පස්සෙ තමයි Post එකක් ලියන්න වෙලාවක් ආවෙ. මේකත් ලියන්නෙ ගොඩක් Busy වෙලා තියෙන වෙලාවක. ඒක නිසා මම මේක ලියන්නෙ ඔයාලට තේරෙන විදිහට කෙටියෙන්. දැන් ගොඩක් අය Windows 8 OS එක use කරනව ඒකට හේතු ගොඩක් තියෙනව, resources අඩුවෙන් use වෙන්නෙ ඒවගේම windows 7 වලට වඩා වේගවත්. ඉතින් ඔයවගෙ හේතු නිසා ගොඩක් අය windows 8 use කරනව. එහෙනම් වැඩි විස්තර නැතුව වැඩේට බහිමු. මම දෙන activator එක ඔයාලට දිගටම use කරන්න පුලුවන්. නැත්නම් තියෙන ගොඩක් activators දින 180 කට තියෙන්නෙ. පහලින් download කර ගන්න. ඊට පස්සෙ ඉතුරු ටික මම කියල දෙන්නම්.GO HERE TO DOWNLOADDownload වුනාට පස්සෙ, File එක Extract කර ගන්න, එතකොට ඔයාලට දැක ගන්න පුලුවන් පහත රූපයේ ආකාරයට Folders ටිකක්. ඒකෙ මම රතු පාට කොටුවකින් පෙන්නුම් කර තිබෙන Folder එක open කර ගන්න ඒකෙ ඇතුලෙ තියෙනව Microsoft Toolkit 2.6 Beta setup File එක. ඒක Double Click කරල Software එකක් Install කරන ආකාරයට install කර ගන්න. ඊට පස්සෙ microsofr toolkit කියල තියෙන Icon එක click කරල Open කරගන්න. එතකොට ඔයාලට පහල රූපයේ තියෙන ආකාරයේ Window එකක් Open වෙයි. ඊට පස්සේ ඔතන තියෙන microsoft කියලා තියෙන ඉකොන් එක click කරන්න .ඊට පස්සේ පහළ තියෙන රූපය පරිදි window එකක් එයි ඊට පස්සේ ඔය window එකේ තියෙන
EZ-ACTIVATORකියල තියෙන එක click කරන්න ඊට පස්සේ පහළ රූපය පරිදි ඔයාගේ os actvate කියලා පෙන්වයි .. ඊට පස්සේ ඔයාගේ computer එක
RESTART කරන්නදැන් වැඩේ හරි ගිහිල්ල බලන්න අක්ටිවටෙ වුනාද කියලා අපි යනවා හොඩේ
0 comments:
Post a Comment