මයික්‍රෝසොෆ්ට් ඇක්ටිවේටර් පැක් [ 2017 ]
ටික කාලයක් අප්ඩේට් නොකර තිබුණ මගේ මේ සයිට් එක 2017 අලුත් අවුරුද්දෙ ඉඳන් ආයෙත් කරන්න හිතුවා. මම බලාපොරොත්තු වෙන්නෙ සෑම විටකම ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක් ලබා දෙන්න. දැනට සයිට් එකේ ගොඩක් අඩු පාඩු ඇති. ගොඩක් ලින්ක් වැඩ නැතුව ඇති. මට තියෙන වැඩත් එක්ක එක දිගට සයිට් එක හදාගෙන යන්න කාලයක් නෑ. ඒක නිසා ඉදිරි මාසයක් වගේ කාලයක් ඇතුලත හැමදේම අංගසම්පූර්ණව හදන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර මගේ සයිට් එකත් එක්ක රැඳිලා හිටපු මගේ මිතුරන්ට මම කියන්නෙ ආයෙත් මේ සයිට් එකත් එකතු වෙන්න. හොඳ, නරක කමෙන්ට් කරන්න. එතකොට මට පුලුවන් මේක ඉස්සරහට කරගෙන යන්න. මම අද ඔයාලට අරගෙන ආවේ තවත් ඔයාලට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේ වෙනකොට ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඔෆිස්. ගොඩක් අයට ෆොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කර ගත්තත් ඒක ඇක්ටිවේට් කර ගන්න ඇක්ටිවේටරයක් හොයා ගන්න අමාරුයි. ඉතින් මට හිතුනා මේ ලිපියෙන් ඔයාලට මයික්‍රෝසොෆ්ට් ඇක්ටිවේටර් කලෙක්ශන් එකක්ම දෙන්න. Windows 7, Windows 8, Windows 8.1, Windows 10 හා Office 2010, Office 2013, Office 2016 කියන හැම එකක්ම ඇක්ටිවේට් කරන්න පුලුවන් ඇක්ටිවේටර් මෙතන තියෙනවා. විතරක් උනත් තෝරගෙන ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. Download Microsoft Activator Pack [ 2017 ] ( 420 MB )DOWNLOAD HEREඋඩ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකෙන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න. මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. යාලුවොන්ටත් ඩවුන්ලෝඩ් කරගන්න ෆේස්බුක් එකේ ශෙයා පාරකුත් දාගෙනම යන්න 💕💕💕. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.
0 comments:
Post a Comment