Microsoft office 2010 නැත්නම් මෙන්න Download කර ගන්න.........

Microsoft office 2010 නැත්නම් මෙන්න Download කර ගන්න......... යාලුවනේ ඔයාලා ගාව තියනවද Microsoft office 2010 නැත්නම් මෙන්න Download කර ගන්න.........
Microsoft Office Professional 2010 මේ තියන්නේ 2010 32-Bit DOWNLOAD HERE මේ තියන්න්නේ 64-Bit DOWNLOAD HERE

කොරියන් ටීවී සීරීස් රැසක් සිංහල උපසිරැසි සමඟ.

කොරියන් ටීවී සීරීස් රැසක් සිංහල උපසිරැසි සමඟ.
2012 වසරේ ඉඳලා දිවයිනේ ඕනම තැනකට වීඩීයෝ ටියුටෝරියල්ස්, අලුත් / පරණ / කොරියන් / හින්දි ටීවී සීරීස්, පීසී ගේම්ස් හා 3D / 2D ෆිල්ම්ස් බෙදාහරින අපි මේ අරගෙන ආවේ කොරියන් ටීවී සීරීස් තොගයක්. මේ ලිපිය ලියන්න කලින් ඉඳන් බොහෝ පිරිසක් අපෙන් කොරියන් කතාමාලා මිලදි ගෙන තියෙනවා. නමුත් ඔයාලට තෝර ගන්න ලේසි වෙන්න ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියලා අපිට හිතුන නිසා අපි මේ පොස්ට් එක දැම්මෙ. 100%ක් විශ්වාසයෙන් ලංකාවේ ඕනම තැනකට මේ දේවල් ගෙන්න ගන්න ඕන නම් දැන්ම අපිට කෝල් කරන්න. 01.) කොරියන් ටීවී සීරීස් සාමන්යෙන් ටිකක් බර වැඩියි. ඒ කියන්නෙ එපිසෝඩ් එකක, වීඩියෝ එකේ මෙගා බයිට් ප්‍රමාණය වැඩියි. අපි මේ දෙන හැම ටීවී සීරීස් එකක්ම ඔර්ජිනල් කොලිටි ඒවා. ඒක නිසා වීඩීයෝ උසස්ම තත්වයෙන් තියෙනවා. 02.) දැනට මේ ලිස්ට් එකට ඇතුලත් කරලා තියෙන්නෙ සිංහල උපසිරැසි සහිතව ඔයාලට ලබා ගන්න පුලුවන් කොරියන් ටීවී සීරීස් ටික විතරයි. මීට අමතරව දැනට විකාශය වෙලා තියෙන අලුත් / පරණ ඕනම කොරියන් කතාමාලාවක් අපෙන් ඔබට ඉංග්‍රීසි උපසිරැසි එක්ක මිලදී ගන්න පුලුවන්. අපි ලඟ කොරියන් ටීවී සීරීස් දහස් ගනනක් තියෙනවා. ඔයා හොයන එකේ නම අපිට කෝල් කරලා කියන්න. අපි කියන්නම් අපිට දෙන්න පුලුවන්ද බැරිද කියලා. 03.) ඔබ ඇණවුම් කරන පාර්සලය ලැබුණ පසුව මුදල් ගෙවන්නත් පුලුවන්*. [Cash on Delivery Available*] මුලින් සල්ලි ගෙවන එක විශ්වාස මදි කියලා ඔයාට හිතෙනවා නම් පාර්සලය ආවට පස්සෙ සල්ලි ගෙවලා ගන්නත් පුලුවන්. (කොන්දේසි සහිතයි*) වැඩි විස්තර දැන ගන්න අපිට 071 1 578 578 කතා කරන්න. 04.) එක් වරකදි අඩුම වශයෙන් ඩීවීඩී 4ක් වත් මිලදී ගත යුතුයි. මොකද අපි අඩුම පොස්ට් කරන්නෙ ඩීවීඩී 4යි. ඒ කියන්නෙ රුපියල් 500යෙ පාර්සල් තමයි අපි අඩුම එවන්නෙ. ඩීවීඩී 4ක් හෝ ඊට වැඩියෙන් ඕන තරමක් ගෙන්න ගන්න පුලුවන්. ඔයාලා ටීවී සීරීස් තෝර ගන්න කොට එකවර ගෙන්න ගන්න ඩීවීඩී ප්‍රමාණය 4ක් හෝ 4කට වඩා වැඩි වෙන්න වග බලා ගන්න. මේ කොන්දේසිය ඔයාලට පැහැදිලි මදි නම් අපිට කෝල් එකක් දාන්න අපි තේරුම් කරලා දෙන්නම්. 05.) අපෙන් ටීවී සීරීස් මිලදී ගන්නා ඔයාලට ෆුල් කලර් UHD Cover නොමිලේ ලැබෙනවා. ඒ නිසා ඔයාලගෙ කොරියන් ටීවී සීරීස් එකතුව ලස්සනට හදා ගන්න පුලුවන්. 06.) දිවයින පුරා බෙදාහැරීම නොමිලේ * [Island Wide Free Delivery*] (කොන්දේසි සහිතයි*) 07.) ඔබ අපෙන් මිලදී ගත්තු ඩීවීඩී තැපැලෙදි ඩැමේජ් වෙලා වැඩ නොකරන තත්වයට පත්වෙලා තිබ්බොත් අපි ඔයාලගෙන් ආයෙත් සතයක්වත් ගන්නෙ නැතුව ඒ වැඩ නොකරන ඩීවීඩී නැවත ඔබට එවනවා. ඔබ අපට ගෙවන හැම රුපියලකටම අපි වගකියනවා. මෙවැනි ගැටලුවක් ඔබට ඇති උනොත් පාර්සලය ලැබිලා සතියක් වගේ කාලයක් ඇතුලත අපව දැනුවත් කල යුතුයි. 08.) අපි මේ ඩිවිඩි ඔයාට එවන්නෙ උසස් තත්වයෙ ආරක්ශිත කවරයක දාලා. ඒක නිසා තැපෑලෙදි සීල් ගැහුවා කියලා ඩීවීඩී ඩැමේජ් වෙන්නෙ නෑ. බය වෙන්න එපා. ඩැමේජ් උනත් අපි වගකියනවා නෙ. වෙන කව්ද මේ වගේ කොලිටි සර්විස් එකක් දෙන්නෙ? 09.) මේ වනවිට දිනකට අපිට විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි ටිකක් කාර්‍යබහුලයි. ඔයාලට මේ දේවල් සම්බන්දව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් ඕනම වෙලාවක අපිට 071 1 578 578 ට කෝල් එකක් දෙන්න. SMS එවන්න එපා. මොකද අපිට SMS වලට රිප්ලයි ටයිප් කර කර ඉන්න තරම් කාලයක් නෑ. අපේ නම්බර් එක දිවා රෑ පැය 24ම වැඩ. ඕනම ප්‍රශ්නෙකට ඕනම වෙලාවක අපිට කෝල් කරන්න. 10.) ඔයා ඇණවුම් කරපු පාර්සල් එක ඔයාට ලැබුණට පස්සෙ අපි ගැන හොඳ නරක කියලා මේ පොස්ට් එකට පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගෙ අවංක අදහස් අපිට කියන්න. ඒක අපිට ලොකු හයියක් වෙනවා වෙනවා මේ සර්විස් එක තවත් හොඳට කරන්න. 2012 වසරෙ ඉඳලා මේ දක්වා අපිට මේ සර්විස් එක කරන්න පුලුවන් උනේ අපි ඔයාලගෙ විශ්වාසය රැකපු නිසා. 11.) දැනට ලංකාවේ විශාලම ටියුටෝරියල්ස්, ටීවී සීරීස්, පීසී ගේම්ස් හා ෆිල්ම්ස් එකතුව තියෙන්නෙ අපි සතුව කියලා මම බය නැතුව කියනවා. වෙන කිසිම කෙනෙක් ලඟ නැති පැරණි ටීවී සීරීස් පවා අපි ලඟ තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් HeliCops ටීවී සීරීස් එකේ සීසන් 3ම අංග සම්පූර්ණව තියෙන්නෙ අපි ලඟ විතරයි. හැබැයි දැන් නම් අපෙන් ඒක මිලදී ගත්තු අය ලඟත් තියෙනවා. 😋😍 12.) දැනට විදේශගතව ඉන්න කෙනෙක්ට උනත් අපෙන් ඕනම දෙයක් මිලදී ගන්න පුලුවන්. 071 1 578 578 (Viber, WhatsApp, Imo, Telegram) අපිව සම්බන්ද කර ගන්න. වැඩේ කරන හැටි අපි කියන්නම්. 13.) මේ ෆේස්බුක් එකවුන්ට් එක හරහාත් අපිව සම්බන්ද කරගන්න පුලුවන්. රික්වෙස්ට් එකක් දාලා අපිට මැසේජ් කරන්න. https://www.FB.com/HacKrisH.ZBIZ 14.) 💖Tutorials Price List: https://goo.gl/RcLJjW / 💘TV Series Price List 01: https://goo.gl/qqg2g7 / 💘TV Series Price List 02: https://goo.gl/gGmnTq මේ ලින්ක් වලටත් ගිහින් බලන්න ඔයාලට අවශ්‍ය කරන දේවල් තියෙනවාද කියලා. HOT LINE: 071 1 578 578 (Viber, WhatsApp, Imo, Telegram) ඉතින් ඔන්න මම ඔයාලා දැන ගන්න ඕන ගොඩක් දේවල් සරලව කිව්වා. තව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් අපිට කෝල් කරලා අහන්න. සමහරු කියයි මොකට සල්ලි දීලා ගන්නවද? අපි මේවා නොමිලේ ඩවුන්ලෝඩ් කරනවනෙ කියලා. නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න ඩේටා වලට ඔබ වැය කරන මුදලට වඩා අඩු මුදලකට තමයි අපි මේවා ඩීවීඩී වල රයිට් කරලා, වර්ණවත් හයි කොලිටි ඩීවීඩී කවරයක් එක්ක, තවත් ආරාක්ශිත කවරයක දාලා, දවස් දෙක තුනක් ඇතුලත රෙජිස්ටර් පොස්ට් එකේ බොහොම පරිස්සමෙන් ගෙදරටම එවන්නෙ. එහෙම එවලා ඩැමේජ් උනත් අපි ඒකටත් වගකියනවා. වෙන මොනම ක්‍රමේකටවත් මෙච්චර සාදාරණ මිලකට ඔයාලට ටීවී සීරීස් ගන්න බෑ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම අපේ නම්බර් එකට කතා කරලා ඔයාලා කැමතිම ඒවා ගෙන්න ගන්න.
අලුත් කොරියන් ටීවී සීරීස් සිංහල උපසිරැසි එක්ක ආපූ ගමන් අපි මේ ලිපිය අප්ඩේට් කරනවා. ඒක නිසා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ස්තූතියි.

මයික්‍රෝසොෆ්ට් ඇක්ටිවේටර් පැක් [ 2017 ]

මයික්‍රෝසොෆ්ට් ඇක්ටිවේටර් පැක් [ 2017 ]
ටික කාලයක් අප්ඩේට් නොකර තිබුණ මගේ මේ සයිට් එක 2017 අලුත් අවුරුද්දෙ ඉඳන් ආයෙත් කරන්න හිතුවා. මම බලාපොරොත්තු වෙන්නෙ සෑම විටකම ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක් ලබා දෙන්න. දැනට සයිට් එකේ ගොඩක් අඩු පාඩු ඇති. ගොඩක් ලින්ක් වැඩ නැතුව ඇති. මට තියෙන වැඩත් එක්ක එක දිගට සයිට් එක හදාගෙන යන්න කාලයක් නෑ. ඒක නිසා ඉදිරි මාසයක් වගේ කාලයක් ඇතුලත හැමදේම අංගසම්පූර්ණව හදන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර මගේ සයිට් එකත් එක්ක රැඳිලා හිටපු මගේ මිතුරන්ට මම කියන්නෙ ආයෙත් මේ සයිට් එකත් එකතු වෙන්න. හොඳ, නරක කමෙන්ට් කරන්න. එතකොට මට පුලුවන් මේක ඉස්සරහට කරගෙන යන්න. මම අද ඔයාලට අරගෙන ආවේ තවත් ඔයාලට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේ වෙනකොට ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා ඔෆිස්. ගොඩක් අයට ෆොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කර ගත්තත් ඒක ඇක්ටිවේට් කර ගන්න ඇක්ටිවේටරයක් හොයා ගන්න අමාරුයි. ඉතින් මට හිතුනා මේ ලිපියෙන් ඔයාලට මයික්‍රෝසොෆ්ට් ඇක්ටිවේටර් කලෙක්ශන් එකක්ම දෙන්න. Windows 7, Windows 8, Windows 8.1, Windows 10 හා Office 2010, Office 2013, Office 2016 කියන හැම එකක්ම ඇක්ටිවේට් කරන්න පුලුවන් ඇක්ටිවේටර් මෙතන තියෙනවා.
විතරක් උනත් තෝරගෙන ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. Download Microsoft Activator Pack [ 2017 ] ( 420 MB )
DOWNLOAD HERE
උඩ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකෙන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න. මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. යාලුවොන්ටත් ඩවුන්ලෝඩ් කරගන්න ෆේස්බුක් එකේ ශෙයා පාරකුත් දාගෙනම යන්න 💕💕💕. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

esert smart seacurity keys

esert smart seacurity keys
esert smart seacuriy keys Username: EAV-0133081146 Password: ncb7ktfaue Expiration: 26/02/2017 Username: EAV-0139062225 Password: dmdtpp3crd Expiration: 10/05/2016 Username: EAV-0147156893 Password: maxp9x5hsj Expiration: 29/11/2015 Username: EAV-0147156899 Password: 84b7hxx8eh Expiration: 29/11/2015 Username: EAV-0147156909 Password: fucjmrmrmr Expiration: 29/11/2015 Username: EAV-0147156916 Password: sh34k563tk Expiration: 29/11/2015 Username: EAV-0147161001 Password: 46b2kj3udr Expiration: 29/11/2015 Username: EAV-0147162680 Password: hfnpjtre5a Expiration: 29/11/2015 Username: EAV-0147163658 Password: 5v7appdnfb Expiration: 29/11/2015 Username: EAV-0147163691 Password: h3akee2rrp Expiration: 29/11/2015 Username: EAV-0147165497 Password: ntuc375h7v Expiration: 29/11/2015 Username: EAV-0147165533 Password: sv7nrnud4u Expiration: 29/11/2015

wifi හැක්කරමුද ? (wifi hacking)

wifi හැක්කරමුද ? (wifi hacking)
මේකෙදි command prompt බාවිතා කර wifi එකක pasword එක හොයා ගන්න පුලුවන් . ඉස්සෙල්ලාම ඔයලා start එකට ගිහින් command prompt කියලා සර්ච් කරන්න.නැති නම් ctrl එකයි R බටන් එකයි එකට ඔබන්න.
දැන් command prompt එක open කරන්න.
ඉටපස්සෙ netsh wlan show profile කියල type කරලා enter ඔබන්න.
දැන් command prompt එකෙ පෙන්නන wifi ටික ඔයාට hack කරන්න පුලුවන්.
Wifi නමක් තොරලා netsh wlan show profile කියල type කරලා space එකක් තියලා wifi name එක type කරන්න.
දැන් pasword එක පෙන්වන්නෙ නෑ
එකක් තියලා .Key=clear කියලා type කරන්න.
දැන් wifi pasword එක හරියටම බලාගන්න
පුලුවන්. එහෙනම් ඒ pasword එක ගහලා wifi එකට log වෙන්න.