ඔයාටම කියලා QR code එකක් හාදා ගමුද

ඔයාටම කියලා QR code එකක් හාදා ගමුද

සැලකිය යුතුයි !! / Considerable !!

යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ්  කරගැනිම හා  video නැරබිමට ,දී ඇති web site  වලට යාමට හැක

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!

වැඩි කතා නැතුව ඔය පහලින් තියෙන link එකට යන්නකෝ


ඊට පස්සේ මෙහෙම page එකක් එයි

ඊට පස්සෙ free text එකෙ කැමති එකක් ඩෙන්න

ඊට පස්සෙ save කර්න්න

ඊට පස්සේ file name එකට sl computer tricks ඩෙන්න


දැන් වඩෙ හරි ගිහිල්ල් බලන්න download වෙච්ච තැනට











FILM download කරන්න පුලුවන් සුපිරි web site එකක්

FILM download කරන්න පුලුවන් සුපිරි web site එකක්
සැලකිය යුතුයි !! / Considerable !!

යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ්  කරගැනිම හා  video නැරබිමට ,දී ඇති web site  වලට යාමට හැක 

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!

මුලින්ම මම දීලා තියෙන LINK එකට යන්න 


ඉට පස්සෙ අවශ්‍ය  film එක තොරගන්න film 1000 වැඩිය තියෙනවා හොඩෙ



ඔය ඔතන තියෙන download now එක click කරන්න .


ඊට පස්සේ ඔය විදිහට window එකක් අවිල්ල ඉබෙටම download වෙයි











FACEBOOK එකේ name එක දවස් 60 යනකලින් වෙනස් කරමුද

FACEBOOK  එකේ name එක දවස් 60 යනකලින් වෙනස් කරමුද

සැලකිය යුතුයි !! / Considerable !!

යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කිරිමට හා නැරබිම කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!

facebook එකෙ නම වෙනස් කරන හැටි post එකකින් දානවට වඩා video එකකින් ඩාන එක හොදයි කියලා හිතුවා .පහලින් තියෙන button එක click කරන්නකො 



ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks & Trciks.

සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks & Trciks. ( Iphone Hacks , Tips & Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks & Trcks - ios 10.3.2 ]


අපි මෙච්චර කාලේකට කතා කරේ ඇන්ඩ්‍රෝයිඩ් ගැනමනේ. ඇපල් වලට අදාලව මුකුත්ම කතා කරල නැ. නමුත් , ඔන්න අද ඉදන් ඇපල් පැත්තටත් අත තියන්න කියල අපි හිතුව. දැනට ඇපල් Iphone ගැන පොස්ට් දෙන්නම්. ඉදිරියට අනිකුත් ඇපල් නිෂ්පාදන ගැනත් අලුත් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනව. 

මේ ඇපල් නිෂ්පාදන ගැන පොස්ට් හදන්නේ Ashan Anuranga කියන යාලුව. මේ වගේ පොස්ට් ලියල දෙනවට වඩා , විඩියෝ එකකින් කරලම පෙන්වන එක ගොඩක් හොදයි කියල හිතුන. මොකද ප්‍රායෝගිකව කරල පෙන්නුවම , ඔයාලට මේව වැඩ කරන්නේ කොහමද කියල ගොඩාක් හොදට තේරුම් ගන්න පුලුවන්නේ. 

සැලකිය යුතුයි - මේ ක්‍රමය කොහේත්වම කිසිම වැරදි දේයකට යොදා ගන්න එපා.  
මෙහම හිතන්නකෝ , ඔයාට ජිවිත තර්ජනයක් තියේනව. ඔයා එයාව හම්බ වෙන්න යනව , නොයාම බැරිකමට. අන්න , ඒ වගේ වෙලාවක මේ ක්‍රමයේන් , රහසේ විඩියෝ කරන්න පුලුවන් නම් , එකේන් ඔයාට එයා ගැන අදාල නිලධාරින්ට දැනුම් දෙන්න පුලුවන් , සාක්ෂිත් එක්කම. මේ ක්‍රමය , මේ වගේ වැදගත් දේයකට භාවිතා කරන්න.

සැලකිය යුතුයි - මුලින්ම කියන්න ඕන , මේ පහල විඩියෝ එකේ කියල තියේන Hacks , Tips & Tricksකරන්න නම් , ඔබේ Iphone එකේ OS Version එක , ඒ කිව්වේ ios එකේ Version එක , අනිවාරේන්ම 10.3.2 වෙන්න ඕන. ios 10.3.2 තියේනව නම් , මේව සියල්ලම ලස්සනට වැඩ.

මේ විඩියෝ එකේ ප්‍රධාන ලෙසම කියල දෙන්නේ ,  Iphone එකේ Screen එක Lock කරල තියේද්දිම , රහසේම විඩියෝ කරන ආකාරය හා කිසිම සිමාවක් නැතුව ( Unlimited ) , ඕනැම ජායාරුපයක් Zoom කරන ආකාරය ගැනයි.

ඔයාල හිතාවි , මේ වැඩ කරගන්න වෙන මොනව හරි ඇප් එකක් දාගත්ත නම් මිට වඩා ලේසි නේද කියල. ඒත් , ඔයාගේ ෆෝන් එකේ OS එකේන් ඔරිජිනල්ම විධියට ඒ අදාල වැඩේ කරගන්න ක්‍රමයක් දිල තියේද්දි , වෙන ඇප්ස් භාවිතා කරන්න එපා. ෆෝන් OS එකේන් දිල තියේන දේ , ප්‍රයෝජනයකට ගන්න. 

හරි , එහනම් වැඩි කතා නැතුව කෙළින්ම මේ පහල තියේන විඩියෝ එක බලන්න.



මිට වඩා දිගට විඩියෝ කරෝතින් බලන ඔයාලට බලන්නත් කරදරයිනේ. ඒ නිසා තමයි , හොදටම තේරේන විධියට කෙටි වෙලාවකින් මේ දේවල් කියල දෙන්නේ. 

ඔන්න , Online Call Of Duty 4 සෙල්ලම් කරන්න කැමති අයට හොද Server එකක් තියේනව. SLES ( Sri Lanka E-Sport ) එකේන් කරන Server එකක්. Promode ඕන නම් Promode , TDM ඕන නම් TDM , කැමති එකක් සෙල්ලම් කරන්න පුලුවන්. 
Promode හා TDM වලට අදාල IP Address මේ පහල පින්තුර 2කේ තියේනව.



HTML CLASS [1]

HTML CLASS [1]


ඔන්න අපි අලුතෙන් තවත් class එකක් පටන් ගත්ත..මේක කරන්න කියල අපට ගොඩක් දෙනෙක් කියල තිබ්බ... එත් මේක මාත් තවම ඉගෙන ගන්න දෙයක් :) එත් ඉගෙන ගත්ත දෙයක් අපේ යාලුවන්ටත් කියල දෙන්න මම හිතුවා මේකේ මුල් පාඩම නම් එතරම් අමාරු නැතත් පහු පහු වෙන්න කොහු කොහු කියල අමාරු වෙයිද දන් නෑ...එත් කොහොම හරි ඉගෙන ගන්න එක වටිනවනේ හරි වැඩේ පටන් ගමු 

අපට මේවා ලියා ගැනීමට අපට Notepad , Notepad++ යොදාගන්න පුළුවන් html5 ලියාගන්න ආකෘතිය පහලින් ඔයාලට බලාගන්න පුළුවන් 

<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”UTF-8”>
<title> ඔයාට ඕනේ Title එක දාන්න</title>
</head>
<body>
www.slcomputertricks.blogspot.com
</body>
</html>

මම උඩ ආකෘතියේ රතු කරලා තිබෙන ඒවාට ඔයාට ඕනේ එකක් දාගන්න 
ඒ වගේම html ඉගෙන ගැනීමේදී අපට පටන් ගැනීම සහ අවසන් කිරීම වැදගත් වෙනවා...

මේවා <html> " <head> " <title> " <body> යන ඒවායින් පටන් ගන්නා අතර 
</html> " </head> " </title> " </body> යන ඒවායින් අවසන් වෙයි

හරි මම උඩ දුන්න ආකෘතිය notepad එකකට දාල edite කරලා save කරන තැනට යන්න 

එක පහල photo එකේ විදිහට save කරගන්න 

දැන් ඔබ save කරගත්ත එක pc එකේ Default Web Browser එකෙන් පෙන්නාවි ....

ඊලග පොස්ටුවෙන් හමුවෙමු ....
wait for one week

Post By Thisara Damith

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

නැතුවම බැරි WINRAR ඇක්ටිවේට් කරගන්න. ACTIVE WINRAR

නැතුවම බැරි WINRAR ඇක්ටිවේට් කරගන්න. ACTIVE WINRAR


හරි... මම අද ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. අන්තර්ජාලය බාවිතා කරන ඕනම කෙනෙක් දන්න මෘදුකාංගයක් තමයි WinRAR කියන්නෙ. ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති අපි අන්තර්ජාලයෙන් බාගත කර ගන්න විවිධ ෆයිල්ස් අපිට ලැබෙන්නෙ වින් රාර් ගොනු හැටියට. WinRAR මෘදුකාංගය බාවිතා කරලා අපිට පුලුවන් අපගේ ෆෝල්ඩර්ස් හා ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කරන්න. ඒ වගෙම වැඩි බරකින් යුක්ත ෆයිල්ස් කොටස් කර ගන්නත් පුලුවං. එසේ කොටස් කරගත් ෆයිල්ස් එකතු කරලා නැවතත් මුල් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක අපිට ලබා ගන්නත් පුලුවං. අපි හිතමු 1 GB ක ෆයිල් එකක් මට යාලුවො අතර ශෙයා කරන්න ඕන. ඒ කිව්වෙ මගේ ෆයිල් එක එයාලටත් දෙන්න ඕන කියලා. එතකොට ඉතින් මට කරන්න තියෙන්නෙ ඒ ෆයිල් එක Mediafire වගේ නොමිලේ ලබාදෙන ෆයිල් ශෙයාරින්ග් අඩවියකට අප්ලෝඩ් කරන්න ඕන. මීඩියාෆයර් අඩවිය නොමිලේ බාවිතා කරන්නන්ට වරකට 200 MB වලට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ඊට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නම් සල්ලි ගෙවලා අපිට ඉඩ ගන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ වින්රාර් අපිට වැදගත් වෙන්නෙ. මම වින්රාර් බාවිතා කරලා 1 GB  ෆයිල් එක 200 MB ෆයිල් 5කට කඩලා මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ලින්ක් 5 යාලුවොන්ට දෙනවා බා ගනිල්ලා කියලා. එයාලත් ඉතින් අර ලින්ක් පහෙන් කෑලි පහම ඩවුන්ලෝඩ් කරලා නැවතත් වින්රාර් මෘදුකාංගය බාවිතා කරලා අර කෑලි 5ම එකතු කරලා 1 GB තනි ෆයිල් එක හදා ගන්නවා.

මම දන්නවා ගොඩක් අය බාවිතා කරන්නෙ වින්රාර් ට්‍රයල් වර්ශන් එකක් හරි නැත්තම් පරන වර්ශන් එකක් හරි. මේ අඩවියෙන්(http://www.rarlab.com/download.htm) ඔයාලට දවස් 40ක ට්‍රයල් වර්ශන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ගොඩක් අය මේක ඇක්ටිවේට් කරන්න යන්නෙ නෑ. මොකද මේක අපිට වද දෙන්නෙ නෑ ඇක්ටිවේට් කරන්න කියලා. නමුත් මම ඔයාලට පහලින් දානවා මේක ජීවිත කාලයම බාවිතා කරන්න පුලුවන් කී එකක්. මුලින් ඔය උඩ ලින්ක් එකෙන් අලුත්ම වින්රාර් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.

Download WinRAR + Lifetime License

නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)


වින්රාර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවරවෙලා Key ෆයිල් එක Computer >>> Local Disk >>> Program Files >>> WinRAR කියන පාත් එකේ තියෙන වින්රාර් ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න. එච්චරයි...
මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

ඔන්න අපේ ANROID app එක

ඔන්න අපේ ANROID app එක



blog  එකේ තියෙන post එසේනින් ඔබ ලගට .ගිහිල්ලා බාගන්නකෝ එහේනම් 




ඔයාගේ නමටත් SEARCH ENGINE එකක් - 1

Create Search Engine On Your Name
කොහොමද  යලුවනේ. ඉතින් අද කථා කරන්නේ මරුම දෙයක් ගැනා.ඔයලත් මෙ වැඩේට අස ඇති කියලා හිතනවා.

ඔයාලා දන්නවනේ දැනට ලොකේ හොදම Search Engine එක තියෙන්නේ Google  සමගමට කියලා.ඉතින් ආස නැද්ද ඔයාටත් ඒ වගේ එකක් හදන්න​,ආස උනාට කොමද කරන්නේ නේද.හරි ලෙසියි අද මම කියල දෙන්නේ Google වෙනුවට ඔයාගේ නම දාලා  ඒ වගේ එකක් හදන හැට්.

එහෙනම් මේ මම දෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාට කැමති නමක් දිලා වැඩේ කරගන්නකො. මෙකේ දෙවෙනි පොස්ට් එකින් තව මිට වඩා හොද එකක් කියල දෙන්නම්කො,එහෙනම් මම ගියා,,,,
සදා ජය​......

මෙතනින් යන්න​.

කොහොමද වැඩේ.....
එල නේද??????

ISO FILE එකක් කෙලින්ම HARD DRIVE එකට BOOT කරමු

ISO FILE එකක් HARD DRIVE එකකට BOOT කරමුද?


                       



ඔන්න අද මම කියල දෙන්න යන්නේ ISO FILE එකක් CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව FLASH DRIVE එකකට හෝ HARD DRIVE එකකට BOOT කරන විදිය....


තමන් ලග තියන ISO File එක CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව රයිට් කරපු විදිහටම වැඩ ගන්න ගන්න විදියක් තමා මේක......
මේකට අපිට Flash Drive එකක් හෝ Hard Drive එකක් හා අපිට අවශ්‍ය මෘදුකංඝයේ ISO File එක විතරයි ඕන.


දැන් කියන්නම් කොහොමද කර ගන්නෙ කියලා
මුලින්ම ISO එක නැති නම් Nero වැනි Software එකකින් ISO file එක නිර්මණය කර ගන්න.
දැන් ඉතින් මම දිලා තියන Software එක Download කර ගන්න.

මෙන්න එහෙනම් බාගන්න

  
( size = 727kb )     


1. එක open කරලා මුලින්ම ඔබ ලබදුන් Flash Drive එක හෝ Hard Drive එක නිවැරදිව තොර ගන්න
2. Quick Format කියන තෙනට tick එකක් දාන්න. ( format කිරීමට අවශ්‍යනම්)
3. ඔයාට අවශ්‍ය ISO file එක 'Drop source or click'කියන තැන arrow එක උඩට Grad and drop කරන්න
4. Do it කියන එක click කරන්න ටික වෙලාවකින් වැඩේ හරි....... 
                                         
                                             කොහොමද වැඩේ....එල නේද?                                             
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට එක් කරන්න අමතක කරන්න එපා!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!!

ඔයාලගේ නොට් බුක් ලැප් එකට WINDOWS 8 PEN එකෙන් දාමු

PEN DRIVE එකෙන් WINDOWS 8 දාමුද?
සාමාන්‍යයෙන් අපි කවුරුත් පුරුදු වෙලා ඉන්නෙ මෙහෙයුම් පද්ධතියක් Install කරද්දි Bootable DVD එකකින් ඒ වැඩේ කරගන්නයි. සමහර විට ඒ DVD එක යන්තමින් හෝ සීරීමකට ලක්වෙලා තිබුණොත්, වැඩේ අතරමග නවතින්නත් ඉඩ තියෙනවා!


මේ ලිපියෙන් කියාදෙන්නේ DVD එකක් වෙනුවට Pen Drive එකකින් Windows 8 හෝ Windows 7 install කිරීම සඳහා භාවිතා කළ හැකි සරල ක්‍රමයක් ගැනයි. ඒ කිසිම තෙවැනි පාර්ශ්ව මෘදුකාංගයක් භාවිතා නොකර!






බොහෝ තැන් වල තියෙන ලිපි වල තියෙන කරුණු අනුගමනය කිරීම ඒ තරම් සාර්ථක නැති වුණත්, මේ ලිපියෙන් ඒ සඳහා 100%ක් සාර්ථක ක්‍රමයක් පිළිවෙලින් ඉදිරිපත් කරනවා.

ඔබට අවශ්‍ය වෙන්නේ -
1) අවම වශයෙන් 4GB ධාරිතාවයක් ඇති Pen Drive එකක් සහ
2) Windows 7/ Windows 8 DVD එකක් (හෝ ISO image එකක්) පමණයි.

වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි.


1 වැනි පියවර

මුලින්ම Pen Drive එක පරිගණකයට සම්න්ධ කරන්න. අවශ්‍ය දත්ත පෙන් එකේ ඇත්නම් වෙනත් තැනකට කොපි කරගන්න. Start Menu එකේ පහළ Search box එකේ CMD කියලා ටයිප් කරන්න. ඉන් පස්සේ, Ctrl+Shift+Enter කී තුනම එකවර press කිරීමෙන් Command Prompt එක විවෘත කරගන්න. එවිට පහත රූපයට සමාන වින්ඩෝවක් පෙනෙනු ඇති.






2 වැනි පියවර

Command Prompt වින්ඩෝවේ DISKPART ලෙස ටයිප් කර Enter කරන්න. එවිට තිරය පහත පරිදි  පෙනෙනු ඇති.






3 වැනි පියවර

Command Prompt වින්ඩෝවේ LIST DISK ලෙස ටයිප් කර Enter කරන්න. එවිට ඔබේ පරිගණකයට සම්බන්ධ කර ඇති Storage devices ලැයිස්තුවක් පෙන්වනු ඇති. එයින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක නිවැරදිව හඳුනාගන්න. (මගේ පෙන් ඩ්‍රයිව් එක 7711MB ධාරිතාවයෙන් යුත් Disk 1 කියන drive එකයි)






4 වැනි පියවර

Command Prompt වින්ඩෝවේ SELECT DISK 1 ලෙස ටයිප් කර Enter කරන්න. (මා කලින් කී පරිදි, ඔබේ පෙන් ඩ්‍රයිව් එකට අදාල ඉලක්කම ලබාදෙන්න). එමගින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක සිලෙක්ට් කරගනු ලබනවා.






5 වැනි පියවර

Command Prompt වින්ඩෝවේ CLEAN ලෙස ටයිප් කර Enter කරන්න.






6 වැනි පියවර

Command Prompt වින්ඩෝවේ CREATE PARTITION PRIMARY ලෙස ටයිප් කර Enter කරන්න. එයින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක තුළ ප්‍රයිමරි පාටිෂන් එකක් සෑදේ.






7 වැනි පියවර

Command Prompt වින්ඩෝවේ SELECT PARTITION 1 ලෙස ටයිප් කර Enter කරන්න. එයින් ඔබ සාදාගත් පාටිෂන් එක සිලෙක්ට් කරගනු ඇති. ඉන්පසුව ACTIVE ලෙස ටයිප් කර Enter කරන්න.









8 වැනි පියවර

සාදාගත් පාටිෂන් එක ෆෝමැට් කිරීම සඳහා Command Prompt වින්ඩෝවේ FORMAT FS=NTFS ලෙස ටයිප් කර Enter කරන්න.





Format වීම සඳහා මිනිත්තු කීපයක් ගතවෙනු ඇති.







9 වැනි පියවර

ෆෝමැට් වීම අවසන් වූ පසු Command Prompt වින්ඩෝවේ ASSIGN ලෙස ටයිප් කර Enter කරන්න. දෙවනුව DISKPART> වෙතින් ඉවත් වීම සඳහා EXIT ලෙස ටයිප් කර Enter කරන්න.






දැන් ඔබ නැවතත් SYSTEM32> වෙත පැමිණෙනු ඇති. මෙතෙක් භාවිතා කළ විධාන සමග ඔබේ තිරය පහත පරිදි දිස්විය යුතුයි.






10 වැනි පියවර

ඔබේ WINDOWS 7/8 DVD එක DVD drive එකට ඇතුළ් කරන්න. (නැතහොත් ඔබේ ISO ඉමේජ් එක mount කරගන්න).


මගේ DVD ROM එක - H:

මගේ PEN DRIVE එක - F:


දැන් Command Prompt වින්ඩෝවේ H: CD BOOT ලෙස ටයිප් කර Enter කරන්න.





ඉන් පසුව Command Prompt වින්ඩෝවේ CD BOOT ලෙස ටයිප් කර Enter කරන්න. දැන් ඔබ ඔබේ DVD  drive එකෙහි boot නැමැති ෆෝල්ඩරයට (H:\boot>) පැමිණ තිබේ.





11 වැනි පියවර

දැන් Command Prompt වින්ඩෝවේ BOOTSECT.EXE /NT60 F: ලෙස ටයිප් කර Enter කරන්න.






12 වැනි පියවර

අවසන් වශයෙන් ඔබේ DVD එක OPEN කර එහි ඇති සියලුම FILES සහ FOLDERS ඔබේ පෙන් ඩ්‍රයිව් එකට කොපි කරගන්න.





එච්චරයි.
දැන් පෙන් එක පරිගණකයට සම්බන්ධ කර තිබියදී පරිගණකය START කර, Boot menu එකෙන් පෙන් ඩ්‍රයිව් එක select කර දීමෙන් ඔබට පෙන් ඩ්‍රයිව් එක හරහා WINDOWS install කරගැනීමට පුලුවනි!.....

වැඩේ ගොඩනෙ එහෙනම්....මම දන් යනවා....මේ පොස්ටුවට ඔයාලගේ වටිනා අදහස් එක කරන්න අමතක කරන්න එපා...  ඔයාලට ජයෙන් ජය!!!!!!

SL COMPUTER TRICKS