කිසිම software එකක් නැතුව Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි.
මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත් එක හොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලා කට්ටියට download කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.
Hutch unlimited free internet with ultrasurf
youtube එකේන් උපුටා ගත් ultrasurf එක ගැන tutorial එකක්
Increase internet speed with open DNS
පලමුව windows වල Network and Sharing Center එක search කරලා හරි control panel එකෙන් හරි open කර ගන්න.
දැන් එ Network and Sharing Center window එකෙ දකුනු පැත්තෙ තියන Change adapter settings link එක click කරන්න.
දැන් ඔයාගේ dongle එකට ආදාල Local Area Connection එක උඩ right click කරලා properties තොරන්න.
දැන් open වෙන window එකේ Internet Protocol Version 4 (TCP/IPv4) කියන් option එක highlight කරලා properties යන්න click කරන්න.
open වෙන window එකෙ Use the following DNS server addresses කියන option එක tik කරලා පහත DNS settings එහි යොදන්න.
Preferred DNS Server: 8.8.8.8
Alternate DNS Server: 8.8.4.4
settings හදලා ඉවර වෙලා OK කරන්න. දැන් ඉතින් computer එක restart කරලා hutch sim එක use කරලා hutch කට්ටිය bug එක හදලා ඉවරවෙන දවස වෙනකම් free internet යන්න.
ඔයා මේ post එක කියවන කොට hutch එ කට්ටියගේ bug එක solve කරලා නම්. ඔයාට free internet යන්න බැරිවෙයි. එ උනත් මෙ ක්‍රමේ භාවිතා කරලා internet speed එක වැඩි කරගන්න. Hutch 49 2G packege එක ගැන හිතන්නකො. වැඩිය එ ගැන් කියන්න යන්නේ නැ මොකද එකත් අපේ කොල්ලොන්ට නැති වෙයි කියලා බයයි. මතකනේ dialog package එකකටත් උන දෙ....
0 comments:
Post a Comment