FORMAT කරන්න බැරි pen / sd card format කරමුද

FORMAT කරන්න බැරි pen / sd card format කරමුද




මම අද ඔයලට දෙන්න යන්නෙ ගොඩක් අයට තියන ප්‍රශ්නෙකට විසදුමක්.. ඒ තම Pen Drive/SD card සමන්‍යයෙන් Format කර ගන්න බැරි වෙනව Errors එනව.. ගොඩක් අය දැන් කරන්නෙ එහෙම උනම ඒ Pen Drive/SD card අයින් කරනව... ඉතින් සල්ලි දීලා අරගෙන වැඩ කරන්නෙ නැති උනාම අයින් කරන එක බොරු වැඩක්... ඉතින් මම අද කියල දෙන්න යන්නෙ කොහොමද එහෙම වැඩ කරන්නෙ නැති Pen Drive/SD card හදා ගන්නෙ කියලා.. පහල Link එකෙන් ගිහිල්ල (96kb) Software එක Download කර ගන්න.... මෙ Software එකෙ විෂෙශත්වෙ තම මෙක Install කරන්න ඔනෙ නැති කම.
දැන් වැඩ කරන්නෙ නැති Pen Drive/SD card එක Computer එකට plug කරන්න..දැන් Download කරගත්ත Software එක උඩ Right Click කර Run As Administrator ලෙස Click කරන්න..දැන් Software එකේ Device යටතේ ඔබට Format කර ගැනිමට අවශ්‍ය Pen Drive/SD card එක තොරන්න...(පහත අංක 1 රූප සටහන බලන්න)
දැන් File System යටතේ ඔබට අවශ්‍ය File System එක තොරන්න...(පහත අංක 2 රූප සටහන බලන්න)
දැන් Format Options යටතේ Quick Format යන්න තොරන්න...(පහත අංක 3 රූප සටහන බලන්න)
දැන් Start යන්න Click කරන්න... එය Format වී අවසන් විමෙන් පසු ඔබගෙ Pen Drive/SD card නැවත භාවිත කල හැක...
ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනම් Comment කරන්න

1 comments:

  1. Format කරන්න බැරි Pen / Sd Card Format කරමුද - Sl Computer Tricks >>>>> Download Now

    >>>>> Download Full

    Format කරන්න බැරි Pen / Sd Card Format කරමුද - Sl Computer Tricks >>>>> Download LINK

    >>>>> Download Now

    Format කරන්න බැරි Pen / Sd Card Format කරමුද - Sl Computer Tricks >>>>> Download Full

    >>>>> Download LINK 3d

    ReplyDelete